Sinhala Chronicles

The SInhala Dubbed Movie App of Sri Lankans

The App

We'll upload sinhala dubbed movies by sri lankan tv channels like itn, sirasa tv and swarnavahini...

  • Attractive
  • Easy to customize
  • Fast
  • User friendly
  • Sri lankas first
  • Secured
edit_alt_here

ඔබ කැමතිම සිංහල හඩකැවූ චිත්‍රපට​
හෝ ඇනිම්

දැන් මෙම ඇප් එක මගින් ඔබ කැමතිම සිංහල හඩකැවූ චිත්‍රපට නොමිලේම කැමති කොලිටියකින් ඩවුන්ලෝඩ් කරගන්න​...

ඉතා වේගවත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් සමග 1080P , 720P, 480P, 360P සහ 240P යන ඕනෑම කොලිටියකින් ඔබ කැමති ලෙසට ඩවුන්ලෝඩ් කරගන්න​

Fast Loading

ඇප් එක ඉතා කාර්‍යක්ශමව ක්‍රියා කරන අතර ඔබට ඔන්ලයින් මූවී එක නැරඹීමේ පහසුව ලබා දී ඇත​... කිසිවිටෙක ලැග් වීමක් හෝ විමක් සිදු නොවන අතර නිතරම Servers up තත්වයේ තැබීමට වගබලා ගන්නෙමු

  • Loads less than 1 second
  • In built search engine
  • Optimized for Speed
edit_alt_here

Easy Customization

ඔබටම costomize කරගත හැකිපරිදි ui එක සකසා ඇති අතර ඔබට ගැළපෙන ලෙස dark / lightලෙස theme එකද භාශාවද කරගත හැක​​

  • Theme Option
  • Theme responsive icons
  • Two Languages
edit_alt_here

Detail in Snap !

  • Big Data

    What is Big Data? We value your privacy and we do data warehousing to grow with your needs

  • Add Ones

    We'll introduce new features with our growth if funds are enough. All new features can be tried in beta versions

  • Fully Responsive

    Screen responsive design mathces widgets with your mobile screen width and height.( Upcoming feature )

  • Graphics

    All non xml graphics are provided as pngs with better quality using blogger api

  • Usage

    The software uses less data and storage from your device. It is less 3% for memory and 10% for images while competing with other apps

  • Files

    All the movie files are in unstable video platfoms. So with the expiration of the links we'll update them as soon as possible. Use "Broken Link ? " feature to report broken links to developers

No results found...

What our customer have to say!

App එක ශෝක්. තව පුලුවන් නං කැමති ඒවා request කරන්න ක්‍රමයක් හදුන්වා දෙන්න.😍

A User

User

First of all, let me express my appreciation for this wonderful application. As a crazy anime enthusiast, I personally love each piece of animostlk. Sinhala chronicals is not a , simply another app. I feel like it's the future. I've used numerous applications so far, and to be honest, this application has the best design interface of all. And of course , it's user friendly too.

I was hoping it would set Sri Lankan anime/toons fans on fire. Wonderful work. Absolute perfection...

Learn Bits

Info Team

app එක සුපිරී සඟෝ 💖 කැමිර ui එක❤️

Ravindu Deshan

Tech Vlogger

Common questions

*ඔයාල ගොඩක් අය නිතරම අහන ප්‍රශ්න වලට පිළිතුරු පහතින්

ඇප් එකේ free movies නැද්ද​?

තියෙනවා. ඇප් එකේ free සහ paid කියන මූවීස් දෙකම තියෙනවා... free මූවීස් සියලුම කොලිටි වලින් free බලන්නත් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්... paid movies වලට නම් subscription එකක් ගන්න ඕනෙ.

හැම paid මූවී එකකටම වෙන වෙනමම​ pay කරන්න ඕනෙද? නැත්නම් මාසෙටම එකපාරද​?

එකපාරයි... මාසෙට එක පාරක් ගෙව්වම ඒ මාසෙ ඇතුලත අපි දාපු, දාන​ මූවීස් බලන්න පුලුවන්...

ඇප් එකේ දාන මූවීස් ගන්නෙ කොහෙන්ද​?

ප්‍රධාන වශයෙන් DVD shop වලින් හා අන්තර්ජාලයෙන්

ඇප් එකට දාන්නෙ මොන වගේ මූවීස්ද​?

කුඩා ළමයින්ට ගැළපෙන් සිංහල හඩකැවූ මූවීස් පමණයි